පයිතන් යනු ....
- පරිගණක වැඩසටහන් ලියන්නාට ලිඛිත භාෂාව භාවිතා කරමින් ලිවිය හැකි ක්‍රමලේඛ භාෂාවකි.(යාන්ත්‍රික භාෂාවක් වෙනුවට ලිඛිත භාෂාවක් ඇසුරු කරගෙන කේත ලිවිය හැකි මෙවැනි භාෂා උසස් මට්ටමේ ක්‍රම ලේක භාෂා ලෙස හැදින්වේ .)
- නිදහස් හා විවෘත මාදිලියේ වැඩසටහනකි.(කාටත් නොමිලයේ ලබාගෙන භාවිතා කල හැක.)
පයිතන් වැඩසටහනේ නිර්මාතෘවරයා...
- ගීඩෝ වැන් රෝසම්
No comments:
Post a Comment