Sunday, August 25, 2019

Saturday, November 4, 2017

පයිතන් වැඩසටහන



පයිතන් යනු ....

  • පරිගණක වැඩසටහන් ලියන්නාට ලිඛිත භාෂාව භාවිතා කරමින් ලිවිය හැකි ක්‍රමලේඛ භාෂාවකි.(යාන්ත්‍රික භාෂාවක් වෙනුවට ලිඛිත භාෂාවක් ඇසුරු කරගෙන කේත ලිවිය හැකි මෙවැනි භාෂා උසස් මට්ටමේ ක්‍රම ලේක භාෂා ලෙස හැදින්වේ .)
  • නිදහස් හා විවෘත මාදිලියේ වැඩසටහනකි.(කාටත් නොමිලයේ ලබාගෙන භාවිතා කල හැක.)
පයිතන් වැඩසටහනේ නිර්මාතෘවරයා... 
  • ගීඩෝ වැන් රෝසම්